දුමිරියේ වයර් කැපූ පුද්ගලයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

දුමිරියේ වයර් කැපූ පුද්ගලයා අත්අඩංගුවට

දුමිරියේ වයර් කැපූ පුද්ගලයා අත්අඩංගුවට

දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.

 

 

දුම්රිය ධාවන කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

සැකකරු රුපියල් ලක්ෂ තුනකට අධික කම්බි මෙලෙස කපා රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

views

1241 Views

Comments

arrow-up