JUL
28
අද කාලගුණය

දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක් පමණ වැසි ඇතිවිය හැකි අතර සබරගමුව පළාතේ සහ නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලද බස්නාහිර හා වයඹ පළාත් තුළද ස්වල්ප වශයෙන් වැසි ඇති වේ.
මධ්‍යම කදුකරයේ , උතුරු , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල සහ හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල කිලෝමීටර 40 - 60ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැක.
751 Views
Comments