කෝවිඩ් නිසා අතිරිත්ත මරණ මිලියන 4.9 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

කෝවිඩ් නිසා අතිරිත්ත මරණ මිලියන 4.9 ක්

කෝවිඩ්  නිසා අතිරිත්ත  මරණ මිලියන 4.9 ක්

කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කොවිඩ් 19 තත්වය හේතුවෙන් ඉන්දියාවේ අතිරික්ත මරණ මිලියන 4ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති බවයි.

 

 


නිල දත්ත පෙන්වා දෙන්නේ බොහෝවිට පැතිරීම වැඩි හා භයානකම ඩෙල්ටා ප්‍රභේදය මගින් සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය අභිභවා ගොස් මැයි මාසයේදී පමණක් අවම වශයෙන් 170,000ක් මියගිය බවයි.

 

 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසා සිටියේ සෑම රටකම, අතිරික්ත මරණ අනුපාතය සොයා ගැනීම වැදගත් බවත්, අනාගත කම්පන සෞඛ්‍ය පද්ධතිය සකස් කිරීමට හා තවත් මරණ වැළැක්වීමට ඇති එකම ක්‍රමය එය බවයි.
මැයි මාසයේ සිට ඉන්දියාවේ දෛනික අසාදිතයන් සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.

views

776 Views

Comments

arrow-up