JUL
28
ඉදිරියේදි මිරිස් ආනායනයට තිත

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ ඉදිරි වසර තුන තුළදී මිරිස් ආනයනය කිරීම නතර කිරීමට පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ ඉදිරි වසර තුන තුළදී ළූණු , අල , මිරිස් යන බෝග වර්ග තුනම ආනයනය කිරීම තහනම් කර එම බෝග වර්ග මෙරට වගා කිරීමට අපේක්ෂා කරන බවයි.
829 Views
Comments