රජය පීසීආර් පරීක්ෂණ කිරීම හිතාමතා වළක්වයි - සමන් රත්නප්‍රිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

රජය පීසීආර් පරීක්ෂණ කිරීම හිතාමතා වළක්වයි - සමන් රත්නප්‍රිය

රජය පීසීආර් පරීක්ෂණ කිරීම හිතාමතා වළක්වයි - සමන් රත්නප්‍රිය

රජය හිතාමතාම පීසීආර් පරීක්ෂණ කිරීමෙන් වැළකී සිටින අතර ඒ හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 50%කින් අඩු වී ඇති බවද ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේය.

 

 


පීසීආර් පරීක්ෂණ ගණන අඩු වීමෙන් රෝගීන් සංඛ්‍යාවද අඩු වී ඇති අතර එය සතුටු විය යුතු දෙයක් නොවන බවද රත්නප්‍රිය මහතා තවදුරටත් කියා සිටියේය.

 

 


මෙසේ පීසීආර් පරීක්ෂණ නොකර සිටීමට හේතුව රජයට හා සෞඛ්‍ය නිලධාරීන්ට රෝහල් තදබදයට මුහුණ දීමට නොහැකි නිසාත් එම රෝගීන් සංඛ්‍යාවේ අඩුවීම තාවකාලික සහනයක් විය හැකි බවද එතුමා කියා සිටියේය.

views

801 Views

Comments

arrow-up