දෙමටගොඩ පොලිස් මුරපොළ හොරු බිඳී

මිහිඳුසෙත් පුර පොලිස් මුරපොළේ මුදල් සහ භාණ්ඩ සොරාගැනීමට සම්බන්ධ බවට දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් මුරපොළ දෙමටගොඩ මූලස්ථාන පොලීසිය යටතේ ක්‍රියාත්මක වන අතර දෙමටගොඩ,මිහිඳුසෙත්පුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.
එම සැකකරුවන් දෙදෙනා විසින් සොරකම් කළා යැයි පැවසෙන ජංගම දුරකථන,මුදල් පසුම්බි, පොලිස් හැඳුනුම් පත්, බැංකු කාඩ් සහ රු.25000ක මුදලක් මේ වන තෙක් සොයා ගැනීමටට නොහැකි වී ඇති අතර පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකරුවන් පවසා ඇත්තේ අදාළ භාණ්ඩ ඇලකට විසිකළ බවයි.ඉදිරි විමර්ශන කටයුතු දෙමටගොඩ පොලීසිය විසින් සිදු කරයි.
1673 Views
Comments