රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක් නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක් නෑ

රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක් නෑ

රසායනික පොහොර ආනයනයට කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බවද ආනයනය කරන බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවද ජනාධිපති මධ්‍ය අංශය පවසයි.

 

ඉදිරියේදීද රසායනික පොහොර ආනයනය කිරීමට බලාපොරොත්තුවක් නොමැකි බවද ජනාධිපති මාධ්‍ය අංශ  ප්‍රකාශයේ සදහන්.

 

views

814 Views

Comments

arrow-up