JUL
03
තණකොල කපන යන්ත්‍රයකට පය හසුවූ කාන්තාවක් මරුට

අද(03) දහවල් කාලයේ කාන්තාවකගේ පාදය තණකොල කපන යන්ත්‍රයකට හසුවීමෙන් අනතුරුව සිදුවූ අධිර රුධිර වහනයකින් ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ ජිවිතක්ෂයට පත්වුනේ උඩුගම, නාචියාගම ප්‍රදේශයේ 35 හැවිරිදි කාන්තාවක්
උඩුගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇය බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ අතර අනතුරුව අධික රුධිර වහනය හේතුවෙන් එම කාන්තාව මියගිය බවයි.
25020 Views
Comments