බහින්බස්වීම මරණයකින් කෙළවර වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

බහින්බස්වීම මරණයකින් කෙළවර වේ

බහින්බස්වීම මරණයකින් කෙළවර වේ

ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසුව ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

 

 

වැලිගම , කප්පරතොට ප්‍රදේශයේ මෙම ආරවුල ඇති වී ඇති අතර තියුණු  ආයුධයකින් පහර දී  එක් අයකු ඝාතනය වී තවත් අයෙක්  බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇත.ඝාතනයට ලක්ව ඇත්තේ පනස් හැවිරිදි යුධ හමුදා විශ්‍රාමික නිලධාරියෙකු වන කප්පරතොට  පදිංචිකරුවෙකි.තුවාල ලැබූ පුද්ගලයා පනස් දෙහැවිරිදි ය.

 

 

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන වැලිගම පොලීසිය මගින් සිදු කරයි.

views

6055 Views

Comments

arrow-up