OCT
31
ඊයේ දින වාර්තා වූ රෝගීන්ගේ විස්තර - මුළු රෝගීන් ගණන 633

ඊයේ (30) හඳුනාගත් ආසාදිතයින් 633 දෙනාගෙන් 264 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිස අතර වේ. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 17හා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 11දෙනෙකු හඳුනාගෙන තිබෙනවා
570 Views
Comments