OCT
24
පොඩි ලැසී ආයුධ පෙන්වයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් රැඳවුම් භාරයේ සිටින ‘පොඩි ලැසී’ ට අයත් T56 ගිනි අවියක් හා රිවෝල්වරයක් මීටියාගොඩ, තෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
1470 Views

Comments