ITN මාධ්‍යවේදියා ආසාදිතයෙකු නොවන බව තෙවන PCR පරීක්ෂණයෙනුත් තහවුරු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

ITN මාධ්‍යවේදියා ආසාදිතයෙකු නොවන බව තෙවන PCR පරීක්ෂණයෙනුත් තහවුරු වෙයි

ITN මාධ්‍යවේදියා ආසාදිතයෙකු නොවන බව තෙවන PCR පරීක්ෂණයෙනුත් තහවුරු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදනය කරයි.

 

පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී තිබිණි.

 

තෙවන පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිපලද මේවන විට නිකුත් වී තිබෙනවා. ඒයද වෛරසය ආසාදනය වී නැති බවටයි (නෙගටිව්) තහවුරු වී තිබෙන්නේ.

 

views

889 Views

Comments

arrow-up