තවත් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

තවත් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනේ

තවත් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනේ

අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 103ක් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

 

එයින් පුද්ගලයින් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර සෙසු 101ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වනවා.

 

මේ වන මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1186ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

views

821 Views

Comments

arrow-up