SEP
16
තරුණ ප්‍රජාවට ප්‍රමාණවත් බලයක් හිමි නොවීමට ප්‍රධාන හේතුව මහින්ද දේශප්‍රිය පවසයි

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹ දී පැවැති වැඩසටහනකට ඊයේ (16) එක් විය.
එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ තරුණ ප්‍රජාවට ප්‍රමාණවත් බලයක් හිමි නොවීමට ප්‍රධාන ම හේතුව දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිවීම බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ රට තුළ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවයි.
256 Views
Comments