JUN
17
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම

අසාධ්‍ය රෝගීන් සඳහා දෙනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ මේ වන විට සියලුම රජයේ රෝහල්වල පවතින බැවින් රෝගී හෝ අසාධ්‍ය වූ දරුවන් වහාම රජයේ රෝහලකට රැගෙන එන ලෙසත් වෛද්‍ය අංශ දෙමව්පියන් වෙත දැනුම් දෙනවා.
රෝහල් වල ඖෂධ හිඟය හේතුවෙන් දෙමව්පියන් තම දරුවන් රජයේ රෝහල් වෙත ගෙන ඒම මැලිකමක් දක්වන බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා තවදුරටත් පවසා සිටින්නේ.
225 Views
Comments