ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක්

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා.

 

 

ඒ ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය පළ කරමින් යෝජනාව විවාදයට ගැනීමේ අවහිර කිරීමට ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම සම්බන්ධයෙන්.

 

 

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, ඊට විරුද්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඡන්දය ප්‍රකාශ කළා.

views

582 Views

Comments

arrow-up