JAN
23
කොවිඩ් ආසාදිතයින් 644 ක් පුර්ණ සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු පුද්ගලයින් 644ක් අද (23) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා .
ඒ අනුව සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 49, 261ක් දකවා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
643 Views
Comments