ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන දැනුවත් කිරීමේ සේවාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන දැනුවත් කිරීමේ සේවාවක්

ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන දැනුවත් කිරීමේ සේවාවක්

අද (22) දින සිට ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක් ආරම්භ කර තිබේ.

 

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන, බස් නැවතුම්පොළවල්, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේ.

 

එසේම ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ පිරිස් ගෙයින් ගෙට ගොස් මහජනතාව දැනුවත් කිරීම සිදු කරයි.

 

මෙහිදී ස්මාර්ට් දුරකථනයට QR කේතය බාගත කර දෙන අතට ස්මාර්ට් දුරකථන නොමැති අයට QR කේතයේ මුද්‍රිත පිටපතක් ලබා දීම සිදු කරයි.

views

268 Views

Comments

arrow-up