JUL
01
පවුල් ලක්ෂ 32කට සහන

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ රජය මගින් ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 32ක් සඳහා සහන සැලසීමට සැලසුම් කර ඇති බවයි.
තවද ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ලබාදී ඇති ආධාර භාවිතයෙන් එම සහන ලබාදෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
190 Views
Comments