MAY
09
හෙට දිනයේ සිට විරෝධතා සතියක්

හෙට(10) දිනයේ සිට රට පුරා විරෝධතා සතියක් ආරම්භකරන බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
ඒ අනුව ආයතන වල සිට විරෝධතා දැක්වීම උද්ඝෝෂණ පැවැත්වීම ආදිය සිදුකරන බව එම සංගමය පවසයි.
655 Views

Comments