සරසවි කටයුතු 50% ධාරිතාවයකින් සිදු කිරීමට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

සරසවි කටයුතු 50% ධාරිතාවයකින් සිදු කිරීමට අවසර

සරසවි කටයුතු 50% ධාරිතාවයකින් සිදු කිරීමට අවසර

දේශන විභාග ඇතුළු කටයුතු සඳහා විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව 50%ක ධාරිතාවකින් කැදවීම් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අවසර ලබා දී තිබෙනවා.

 

ඊයේ දිනයේ පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

 

මේ දක්වා සරසවි සිසුන් විශ්ව විද්‍යාල වලට කැඳවීම් කරන ලද්දේ 25%ක ධාරිතාව කට යටත්ව පමණි.

views

782 Views

Comments

arrow-up