අධිවේගී මාර්ගයේ රිය අනතුරක් - දෙදෙනෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

අධිවේගී මාර්ගයේ රිය අනතුරක් - දෙදෙනෙකු මරුට

අධිවේගී මාර්ගයේ රිය අනතුරක් - දෙදෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව සහ පාලටුව  අතර ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස නවතා තිබූ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් පිටුපසින් පැමිණි බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

 

අනතුරින් 72 හැවිරිදි ට්‍රක් රථයේ රියැදුරු සහයක සහ 61 හැවිරිදි බවුසර් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


බවුසර් රථයේ රියදුරු සහයක ද බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුව මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

views

841 Views

Comments

arrow-up