DEC
15
හෙරොයින් සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගත් නෞකාව වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250ක් සමඟ අත්අඩංගුවට ගැනුණු යාත්‍රාව අද (15) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන එනු ලැබීය.
එම යාත්‍රාව පාකිස්තාන සහ ඉරාන ජාතිකයන් හය දෙනෙක්ද සමඟ අත්අඩංගුවට පත්විය.
යාත්‍රාව සහ හෙරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාද වරායට පැමිණ සිටියේය.
682 Views
Comments