කාන්තා නේවාසිකාගාරයට හොරෙන් රිංගන්න හැදූ පුද්ගලයා ඉන් ඇදවැටී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

කාන්තා නේවාසිකාගාරයට හොරෙන් රිංගන්න හැදූ පුද්ගලයා ඉන් ඇදවැටී මරුට

කාන්තා නේවාසිකාගාරයට හොරෙන් රිංගන්න හැදූ පුද්ගලයා ඉන් ඇදවැටී මරුට

මරදාන, එස්. මහින්ද මාවතේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක කාන්තා නේවාසිකාගාරයකට හොරෙ න් ඇතුළුවීමට ගිය පුද්ගලයෙකු ඉන් ඇදවැටී මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි.

 

එරාවුර් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

කාන්තා නේවාසිකාගාරයක් වන මෙම මහල් නිවාසයට අනවසරයෙන් ඇතුළුවීමට පැමිණි මෙම පුද්ගලයා එහි ආරක්ෂක නිලධාරියා දැක දිව යන අවස්ථාවේදී බිමට ඇද වැටී ඇතැයි කරුණු අනාවරණයවී ඇති බව මරදාන පොලිසිය පවසයි.

 

පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) දින සිදු සිදුකිරීමට නියමිව ඇත.

views

828 Views

Comments

arrow-up