මිරිස්සේ තල්මසුන් නැරඹීමේ යාත්‍රාවන් ට පනවා තිබූ සීමා ඉවත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

මිරිස්සේ තල්මසුන් නැරඹීමේ යාත්‍රාවන් ට පනවා තිබූ සීමා ඉවත් කෙරේ

මිරිස්සේ තල්මසුන් නැරඹීමේ යාත්‍රාවන් ට පනවා තිබූ සීමා ඉවත් කෙරේ

මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට නැරැඹීමට සංචාරකයන් රැගෙන යන යාත්‍රාවන් ට වනජීවී දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ සීමාවන් ඉවත් කර තිබෙනවා.

 

ඒ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත වන අතර එහිදී සංචාරකයන්ට සහ තල්මසුන්ට පීඩාවක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

 

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ මිරිස්ස සංචාරක යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණවලට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

views

691 Views

Comments

arrow-up