විදුලිසැර වැදී මව සහ පුතා මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

විදුලිසැර වැදී මව සහ පුතා මරුට

විදුලිසැර වැදී මව සහ පුතා මරුට

නිවසට යාබදව තිබූ වගාවක පැල් රකිමින් සිටියදී අනවසර විදුලි රැහැනකින් සිදුවූ විදුලිය කාන්දුවීමක් හේතුවෙන් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

අද(20) අලුයම සිදුවූ මෙම සිද්ධියෙන්  මියගොස් ඇත්තේ පොලොන්නරුව, හබරණ - කිතුල්උතුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් සහ 13 හැවිරිදි ඇගේ පුත්‍රයායි.

views

2564 Views

Comments

arrow-up