MAR
22
“මම ක්‍රීඩා ඇමති, මාලදිවයිනේ ගිහින් ජල ක්‍රීඩා කළාම මොකද?” - නාමල් (VIDEO)

තමා මාලදිවයිනට ගොස් ජල ක්‍රීඩාවේ නිරතවීමේ වරද කුමක්දැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කරයි.
මාලදිවයින දූපත් රටක් බවත් එහි වැඩිපුර ඇත්තේ ජල ක්‍රීඩා බවත් තමන් එරට සංචාරයක ගිය අවස්ථාවක එරට ක්‍රීඩා ඉසව් නිරීක්‍ෂණය කිරීමට ගිය බවත් ඔහු පැවසීය.
මේ දිනවල සමාජ ජාලවල සංසරණය වන වීඩියෝ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පල කළේය.
නාමල් ජල ක්‍රීඩා කරපු එකට ඔයාලා කලබල වෙන්න එපානාමල් ජල ක්‍රීඩා කරපු එකට ඔයාලා කලබල වෙන්න එපා www.gossiplankanews.lk
Posted by Gossip Lanka News on Tuesday, March 22, 2022
664 Views
Comments