කුකුලා මුදලාලිට ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

කුකුලා මුදලාලිට ප්‍රහාරයක්

කුකුලා මුදලාලිට ප්‍රහාරයක්

කින්නියා කුරින්ජිකේනි මහත් නගර් ප්‍රදේශයේදී කුකුළෙකු සොරකම් කළ බවට සැකපිට 24 හැවිරිදි තරුණයෙකුට ප්‍රදේශයේ තරුණයින් කිහිප දෙනෙකු විසින් පහර දී තිබෙනවා.

 

පහරකෑමට ලක්වූ පුද්ගලයා කින්නියා මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

 

පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කින්නියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

කින්නියා පොලිසිය පැවසුවේ, තවත් පිරිසක් සොයා, වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

views

861 Views

Comments

arrow-up