A/L සහ ශිෂ්‍යත්ව විභාග නියමිත දිනම පැවැත්වීමට තීරණය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

A/L සහ ශිෂ්‍යත්ව විභාග නියමිත දිනම පැවැත්වීමට තීරණය කෙරේ

A/L සහ ශිෂ්‍යත්ව විභාග නියමිත දිනම පැවැත්වීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වෙන බව අමාත්‍ය ජී .එල් පීරිස් මහතා පවසනවා.

මේ මොහොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිලිබඳ අවධාරණය කළා.

ඒ අනුව ඔක්තෝබර් 11 වන දා ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පැවැත් වෙයි

 

views

795 Views

Comments

arrow-up