භාණ්ඩ 305ක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමෙන් මිලියන 05කගේ රැකියා අවදානමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

භාණ්ඩ 305ක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමෙන් මිලියන 05කගේ රැකියා අවදානමේ

භාණ්ඩ 305ක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමෙන් මිලියන 05කගේ රැකියා අවදානමේ

 

භාණ්ඩ 305 ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට මිලියන 05කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව සුළු හා මධ්‍යම පරිමාණ ස්වාධීන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

 

 

එම සංගමයේ සභාපති ප්‍රසන්න ද සිල්වා සදහන් කළේ රජය නිසි අධ්‍යනයකින් තොරව කඩිමුඩියේ එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. 

 

 

පවතින තත්ත්වය හමුවේ සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා කෝටා ක්‍රමයක් යටතේ ආනයනය අත්හිටුවා ඇති භාණ්ඩ අතරින් අත්‍යාවශ්‍යම භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

views

238 Views

Comments

arrow-up