AUG
21
උසස් පෙළ ප්‍රතිඵල එළියට එන දිනය මෙන්න

පසුගිය පෙබරවාරි මස පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අගවන විට නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්.ඩී. ධර්මසේන පවසයි.
මෙවර උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 279,150ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 66150 ක් පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 240ක දී විභාගය පැවැත්වීය.
253 Views
Comments