AUG
21
ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල රිය අනතුරකට ලක්වෙයි

ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා රිය අනතුරකට භාජනය වී තිබේ.
අද(21) අළුයම ඇතුගල්පුර අධිවේගයේදී මෙම රිය අනතුර සිදුව ඇත.
එහිදී තුවාල ලැබූ දිනේෂ් මුතුගල මහතා මේවන විට රෝහල්ගත කර තිබේ.
දහස් ගණනක් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා වටිනා ගුරුවරයෙක් වූ “මුතුගල සර්”ට ආයුබෝ නිවුස් අපි ඉක්මන් සුවය පතන්නෙමු.
344 Views
Comments