SEP
10
ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

එළැඹෙන සඳුදා (13) දක්වා රටටම පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට කොවිඩ් 19 මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා
ඒ අනුව දැනට පනවා ඇති ඇදිරි නීතිය සැප්තැම්බර් 21 දක්වා ක්‍රියාත්මක වේ.
1364 Views
Comments