මාතලේ සිසුවියකගෙන් පොලිසියට පැමිණිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

මාතලේ සිසුවියකගෙන් පොලිසියට පැමිණිල්ලක්

මාතලේ සිසුවියකගෙන් පොලිසියට පැමිණිල්ලක්

මාතලේ ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් විසින් මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ විභාග පරීක්ෂකවරයෙකුට එරෙහිවයි.

තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරතුර වැඩිපුර කොළ ඉල්ලා සිටි අවස්ථාවේ විභාග පරීක්ෂකවරයා ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා තමන් කම්පනයට පත් වූ බව ඇය සිය පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මාතලේ මූලස්ථාන පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. 

views

205 Views

Comments

arrow-up