JUL
04
ව්‍යවසායකයින්ට සවියක් වෙන්න රජය අපොහොසත් - සජිත් ප්‍රේමදාස -

සංචාරක ක්ෂේත්‍රයට හා සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා දීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.
වර්තමානයේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අදාල ක්ෂේත්‍ර සඳහා ණය සහන කාලය නොලැබුණොත් රැකියාවල නියැලෙන ලක්ෂ 10කට පමණ දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් වර්තමාන රජයට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
208 Views
Comments