JUN
27
චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයට සිංහල භාෂා පුස්තකාලයක් එක් කෙරේ

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලයක් විවෘත කර තිබෙනවා.
මෙම පුස්තකාලය ග්‍රන්ථ දහසකින් සමන්විත අතර විශ්ව විද්‍යාලයේ විෂයක් ලෙස සිංහල භාෂාව හදාරන චීන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බවයි සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ.
යුනාන් විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශය 2020 වසරේ ආරම්භ කර තිබෙනවා.
239 Views
Comments