සනත් නිශාන්තගේ සහෝදරයා අත් අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

සනත් නිශාන්තගේ සහෝදරයා අත් අඩංගුවට

සනත් නිශාන්තගේ සහෝදරයා අත් අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ ඉන්ධන පිරවුම්හලකදී පොලිසියේ රාජකාරී වලට බාධා කිරීම හා සිවිල් පුද්ගලයෙකුට පහර දීම යන චෝදනාවලටයි.

 

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙන බවයි වාර්තා වෙන්නේ.

views

313 Views

Comments

arrow-up