තරුණ තරුණියන්ගේ අභිලාෂයන්ට අවනතවීම ඉතා වැදගත් - ජී එල් පීරිස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

තරුණ තරුණියන්ගේ අභිලාෂයන්ට අවනතවීම ඉතා වැදගත් - ජී එල් පීරිස්

තරුණ තරුණියන්ගේ අභිලාෂයන්ට අවනතවීම ඉතා වැදගත් -  ජී එල් පීරිස්

ඔහු එසේ පැවසුවේ අද (13) දින ජිනීවාහි එක්සත් ජාතීනිගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය අමතමිනි.

 

ඔහු තවදුරටත් පැවසුවේ, "අද අප මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය සහ අපගේ තරුණ පරපුරේ හඬ, මේ අභියෝගවලට නිහතමානීව මුහුණ දිය යුතු බව අපට වහා මතක් කර දෙයි," යනුවෙනි

views

743 Views

Comments

arrow-up