NOV
07
මාලිගාවත්ත කාන්තා ඝාතනයට සම්බන්ධ අඹු සැමි යුවළ අධිකරණයට

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා සිරුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඔවුන් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර දී තිබෙනවා.
ඔවුන් හෙට නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ මොහොමඩ් සාෂි ෆාතුමා මුම්ටාස් නැමති දෙදරු මවකි.
906 Views
Comments