නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (04) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 08 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,310 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (04) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,782 ලෙසම පවතී.
මේ වන විට පුද්ගලයන් 654,434 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 94 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
156 Views
Comments