SEP
17
ෆයිසර් එන්නත ලැබෙන දරුවන් කවුද?

වයස අවුරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා මර්ධන කමිටු රැස් වීමේදී.
මෙහිදී ෆයිසර් හිමිවෙන පළමු කණ්ඩායම ලෙස තෝරා ගැනෙන්නේ මේ වයස් සීමා වල පසුවන විවිධ ලෙඩ රෝග ඇති දරුවන් වීමද විශේෂිත වෙනවා.
ඉදිරියේදී ලැබීමට නියමිත ෆයිසර් එන්නත් මෙලෙස දරුවන් සඳහා වෙන් වනවා.
1064 Views
Comments