ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුව මේ ආණ්ඩුවයි - මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුව මේ ආණ්ඩුවයි - මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ  ආණ්ඩුව මේ ආණ්ඩුවයි - මුරුත්තෙට්ටුවේ හිමි   (VIDEO)

වත්මන් ආණ්ඩුව ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කලකිරුණ එකම ආණ්ඩුව බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

 

මෙම ආණ්ඩුව ගෙන ඒමට තමන් වහන්සේලා ගත් මහන්සිය අනුව එවන් වචනයක් කිසිවකුගෙන් අහන්න සූදානම් නැතැයිද හිමියෝ කියා සිටියහ.

 

නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කරන ලදී.

 

 

views

624 Views

Comments

arrow-up