FEB
02
කොවිඩ් ආසදිතව වෛද්‍යවරයෙක් මිය යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශකරනවා
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයෙකු මියගිය පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.
700 Views
Comments