JAN
26
පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප 1000 කරන්න ජනපති උපදෙස්

වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට අද (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් දී ඇත.
ඒ සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නැයිද උපදෙස් දී තිබෙනවා
574 Views
Comments