තණමල්විල ඩිපෝවේ 6කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

තණමල්විල ඩිපෝවේ 6කට කොරෝනා

තණමල්විල ඩිපෝවේ 6කට  කොරෝනා

තණමල්විල ඩිපෝවේ රියදුරන් තිදෙනෙකුට සහ කොන්දොස්තරවරු තිදෙනෙකුට කොරෝනා ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන්, සෙසු සේවකයන් ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණිහිටි තිබෙන බව වාර්තා වනවා

 

පසුගිය 21දා කළ පීසීආර් පරීක්‍ෂණයකින් මෙමෙ ආසාදිතයන 6දෙන හදුනාගත් බව හම්බෙගමුව මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඩබ්.ඒ.පී. සඳකැලූම් මහතා සඳහන් කළේය ඉන් අනතුරුව තණමල්විල ඩිපෝවේ සේවකයින් 103 දෙනෙකු 25දා පීසීආර් පරීක්‍ෂණයන්ට ලක්කළ බව ද ඒ මහතා කීය.

 

 

views

599 Views

Comments

arrow-up