බස්නාහිර O/L සිසුන් අද සිට පාසලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

බස්නාහිර O/L සිසුන් අද සිට පාසලට

බස්නාහිර O/L සිසුන් අද සිට පාසලට

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ(O/L) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද අධ්‍යන කටයුතු ආරම්භවේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, බස්නාහිර හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල හැර අනෙකුත් පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති අද ආරම්භ කෙරෙන බවයි.

 

දුර බැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට ආසන්නතම පාසලට ගොස් අධ්‍යයන කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් ලබාදී ඇතැයි ද ලේකම්වරයා පැවසුවේය.

 

 

views

667 Views

Comments

arrow-up