කොළඹ ගම්පහ ආසාදිතයින් වාර්තා වීම ඉහලට - අවදානම ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

කොළඹ ගම්පහ ආසාදිතයින් වාර්තා වීම ඉහලට - අවදානම ඉහලට

කොළඹ ගම්පහ ආසාදිතයින් වාර්තා වීම ඉහලට  - අවදානම ඉහලට

ඊයේ (17) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 763ක් වාර්තා වී තිබෙනවා

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 53,075ක් වන අතර, 45,170ක් පුර්ණ සුවය ලබා තිබේ.

 

ඊයේ (17) දිනයේ දී හඳුනාගත් ආසාදිතයින් 749 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, ඒ 241ක් ලෙසය.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 210ක් වාර්තා වී තිබෙනවා

 

පසුගිය සතියට සාපේක්ෂව කොළඹ ගම්පහ ආසාදිතයින් වාර්තා වීම ඉහලටගොස් තිබෙනවා

 

අනෙකුත් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 298 දෙනෙකු වාර්තා වී තිබෙනවා

 

views

764 Views

Comments

arrow-up