කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ගැන නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ගැන නිවේදනයක්

කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර  ගැන නිවේදනයක්

කොවිඩ් තත්වය හමුවේ රියදුරු බලපත් අලුත් කර ගැනීමට නොහැකිවීම සැළකිල්ලට ගෙන කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තව මාස 03 කින් දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන බව රථවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා.

 

ඊට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතයි.

 

කෙසේවෙතත් නාරාහේන්පිට සහ වේරහැර ඇතුලු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල විවෘතව පවතින බැවින් නැවත වරක් රියදුරු බලපත් වලංගු කාලසීමාව දීර්ඝ නොකෙරෙන බවයි දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.

 

views

832 Views

Comments

arrow-up