බගවන්තලාවේ වතු නිවාස පෙළක් හුදෙකලා කෙරේ

කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයින් පිරිසක් හඳුනා ගැනීම හේතුවෙන් බගවන්තලාව නෝර්වුඞ් ඉන්ජස්ටි‍්‍ර වතුයායේ පිහිටි නිවාස පෙළක් හුදෙකලා කර තිබෙන බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පවසනවා වටවල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු ඔහුන්ගේ ලගම ආශ්‍රිත්යන්ට සිදුකල PCR වලින් පෙර අසාදිතයෙකුගේ මවට සහ නැගණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) දින තහවුරු වි තිබෙනවා කොවිඩ් 19 වෛරසය අසාදනය වු මව නෝර්වුඞ් ඉන්ජස්ටි‍්‍ර වතුයායේ තේ දළු නොලිමේ රැකියාවේ නිරතව ඇති නිසා එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් ගණනාවක් එම වතු නිවාස පේලියේ පදිංචි නිසා එම වතු නිවාස පේලිය හුදකලා කිරිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ. හුදෙකලා කෙරුණු නිවාස පෙළෙහි පවුල් 10 කට අයත් පුද්ගලයින් සිටින බවත්, ඔවුන්ට PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි මේ අතර කොළඹ සිට බගවන්තලාව කැම්පියන් වතුයායේ පිහිටි සිය නිවෙස බලා ගමන් කරමින් සිටි කාන්තාවක් ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඒ, ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපලේදී ඇයට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකදීය,
715 Views
Comments