පොලිස් උණ්ඩයට බිලි වූ දරුවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

පොලිස් උණ්ඩයට බිලි වූ දරුවා

පොලිස් උණ්ඩයට බිලි වූ දරුවා

මාතර තිහගොඩ ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියකු එල්ලකල වෙඩි පහරකින් වයස අවුරුදු 14 දරුවකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වැටලීමක් අතරතුර සිදුවූ පොරබැදීමකදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් අනතුරුව කුපිත වූ ප්‍රදේශවාසීන් මාතර පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. 

views

206 Views

Comments

arrow-up